
තනි තනිව පුහුණුවන නේවාසික භාවනා වැඩසටහන්
මගපෙන්වීම් සහිත තනි තනිව පුහුණුවන නේවාසික භාවනා පුහුණු වැඩසටහනට ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් WhatsApp No 0777804555 ඔස්සේ ඔබගේ විස්තර එවා ලියාපදිංචි වන්න.
මගපෙන්වීම් සහිත තනි තනිව පුහුණුවන නේවාසික භාවනා පුහුණු වැඩසටහනට ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් WhatsApp No 0777804555 ඔස්සේ ඔබගේ විස්තර එවා ලියාපදිංචි වන්න.
ප්‍රධාන භාවනා ශාලාව
මෙම කරුණු සම්බන්ධව හෝ කාලසටහන අනුගමනය කිරීම ගැන හෝ වෙනත් ප්‍රායෝගික ගැටළු හෝ ඇත්නම් කල් නොයවා කරුණාකර උපදේශකතුමා හෝ කාර්යාලයේ සේවක මහතෙකු හමුවන්න.
මෙහි ඔබ සිටිනුයේ භාවනා කිරීමට බව නිරතුරුව සිහියේ තබා ගන්න.