නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ කල්‍යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් අළුයම පවත්වන ලද සම්භාවනා සමූහ භාවනා වැඩසටහනේ පටිගත කල භාවනා. - විනාඩි 10 පමණ මෛත්‍රී සජ්ඣායනාවකින් ආරම්භ වන උපදෙස් සහිත ආනාපානසති භාවනාව. නිහඬ තැනක මෙයට සවන්දෙමින් ඔබට භාවනා කල හැක.
පටිගතකල දිනය : 2022-07-14නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ කල්‍යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් අළුයම පවත්වන ලද සම්භාවනා සමූහ භාවනා වැඩසටහනේ පටිගත කල භාවනා - විනාඩි 10 පමණ මෛත්‍රී සජ්ඣායනාවකින් ආරම්භ වන උපදෙස් සහිත සිත සුවපත් කරගැනීමේ භාවනාව. විවේකී තැනක මෙයට සවන්දෙමින් ඔබට භාවනා කල හැක.
පටිගතකල දිනය : 2022-07-15නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ කල්‍යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් අළුයම පවත්වන ලද සම්භාවනා සමූහ භාවනා වැඩසටහනේ පටිගත කල භාවනා. - උපදෙස් සහිත සිත හා සිතිවිලි ගැන අවදිමත් වීම ගැන භාවනාව. විවේකී තැනක මෙයට සවන්දෙමින් ඔබට භාවනා කල හැක.
පටිගතකල දිනය : 2022-07-16නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ කල්‍යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් අළුයම පවත්වන ලද සම්භාවනා සමූහ භාවනා වැඩසටහනේ පටිගත කල භාවනා. - විවේකී තැනක මෙයට සවන්දෙමින් ඔබට භාවනා කල හැක.
පටිගතකල දිනය : 2022-07-18නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ කල්‍යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් අළුයම පවත්වන ලද සම්භාවනා සමූහ භාවනා වැඩසටහනේ පටිගත කල භාවනා. (සම්භාවනා සමූහ භාවනා වැඩසටහන් ගැන, භාවනාවෙන් සමනය කරගත් දුෂ්කර අත්දැකීම් ගැන කරන ලද ආවර්ජනය කරන ලද විමසුමක් මෙහි ඇතුලත් වෙයි)
පටිගතකල දිනය : 2022-07-23පටිගතකල දිනය : 2022-07-09
පටිගතකල දිනය : 2022-07-21
පටිගතකල දිනය : 2022-07-22
පටිගතකල දිනය : 2022-08-06
පටිගතකල දිනය : 2022-07-25
පටිගතකල දිනය : 2022-07-20
පටිගතකල දිනය : 2022-07-29
පටිගතකල දිනය : 2022-07-30
පටිගතකල දිනය : 2022-08-01
පටිගතකල දිනය : 2022-08-27
පටිගතකල දිනය : 2022-07-26
පටිගතකල දිනය : 2022-08-05
පටිගතකල දිනය : 2022-08-03
පටිගතකල දිනය : 2022-08-08
පටිගතකල දිනය : 2022-09-03
පටිගතකල දිනය : 2022-07-28
පටිගතකල දිනය : 2022-08-09
පටිගතකල දිනය : 2022-08-15
පටිගතකල දිනය : 2022-09-02
පටිගතකල දිනය : 2022-08-02
පටිගතකල දිනය : 2022-08-10
පටිගතකල දිනය : 2022-08-22
පටිගතකල දිනය : 2022-09-16
පටිගතකල දිනය : 2022-08-04
පටිගතකල දිනය : 2022-08-12
පටිගතකල දිනය : 2022-08-12
පටිගතකල දිනය : 2022-08-26
පටිගතකල දිනය : 2022-08-13
පටිගතකල දිනය : 2022-08-16
පටිගතකල දිනය : 2022-08-29
පටිගතකල දිනය : 2022-08-17
පටිගතකල දිනය : 2022-08-18
පටිගතකල දිනය : 2022-09-05
පටිගතකල දිනය : 2022-08-20
පටිගතකල දිනය : 2022-08-30
පටිගතකල දිනය : 2022-09-09
පටිගතකල දිනය : 2022-08-23
පටිගතකල දිනය : 2022-09-12
පටිගතකල දිනය : 2022-09-14
පටිගතකල දිනය : 2022-08-24
පටිගතකල දිනය : 2022-09-14
පටිගතකල දිනය : 2022-08-25
පටිගතකල දිනය : 2022-09-15
පටිගතකල දිනය : 2022-08-31
පටිගතකල දිනය : 2022-09-01
පටිගතකල දිනය : 2022-09-03
පටිගතකල දිනය : 2022-09-03
පටිගතකල දිනය : 2022-09-06
පටිගතකල දිනය : 2022-09-07
පටිගතකල දිනය : 2022-09-08
පටිගතකල දිනය : 2022-09-13
පටිගතකල දිනය : 2022-11-24
මේ මොහොතේ සජීවී වෙමු, අවධිමත් වෙමු, සාවධාන වෙමු...
මොනම හෝ හඬක් ඇහෙනවනම් බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් මේ මොහොතේ නැඟෙන හඬක් පමණයි ඇහෙන්නේ.... අතීතයට කතාකරන්නත් බැහැ, අනාගතයට කතාකරන්නත් බැහැ, වර්තමානයට පමණයි ආමන්ත්‍රණය කල හැක්කේ...
මොනම හෝ කායික දැනීමක් ලබනවද ඒ දැනෙන්නෙත් මේ මොහොතේ... අතීතයට කිසිම සංවේදීතාවක් නැහැ, අනාගතයටත් සංවේදනා දැනෙන්නේ නැහැ....
කිසිම හඬක හෝ සංවේදනයක අතීතයත් නැහැ අනාගතයත් නැහැ. මේ මොහොත පමණයි.....
කිසීම ඇසීමක හෝ දැනීමක ශෝකයක් නැහැ බියකුත් නැහැ... ශෝකය එන්නේ අතීතයෙන්, බිය එන්නේ අනාගතයෙන්... මේ මොහොත ශෝකයෙනුත් නිදහස් බියෙනුත් නිදහස්....
අත්දකින්න නිදහස... ශෝකයක් නැති මේ මොහොත...බියක් නැති මේ මොහොත...
කිසියම්ම වූ හෝ ශෝකයක් තිබෙනවද බියක් තිබෙනවද, ඒ තිබෙන්නේ සිතිවිලිවල..... හැම සිතිවිල්ලකමත් නොවෙයි, අතීතයට සම්බන්ධ සිතිවිලිවලයි ශෝකය තිබෙන්නේ... අනාගතයට සම්බන්ධ සිතිවිලිවලයි බිය පවතින්නේ...
බලන්න කුඩාවූ ශෝකයක්හිතේ පවතිනවද එතැන අතීත සම්බන්ධයක් තියෙන හැටි... බියක් පහල වෙනවද අනාගත සම්බන්ධයක් එතැන ඇති....
සෑම මතකයකම ශෝකයක් නැහැ, සමහර මතක්වීම් වලදී පමණයි... බියක් ඇතිවන්නේත් සෑම අනාගත සිතිවිල්ලකදීම නොවෙයි, සමහර අනාගතයට සම්බන්ධ සිතිවිලි පැමිනියහම...
ශෝකය පවතින මතකයන්, බිය හටගන්නා අනාගත සිතිවිලි හොදින් හඳුනාගන්න....
ශෝක කරන අතීත සිතිවිලි, බියට පත්වන අනාගත සිතිවිලි හිතට එන්න ඉඩ හරින්න.. මේ මොහොත දිවියට ඔසුවක්, වර්තමානයට පමණයි ජීවිතය සුවපත් කරන්න පුළුවන්...
ශෝක කරන්න යමක් මේ මොහොතේ සිදුවන්නේ නැහැ, බියවෙන්නත් කිසිවක්ම සිදුවන්නේ නැහැ මතක්වීමක් හැර....
සිතිවිල්ලකට ජීවිතය ඔත්පල කරන්න, ආතුර කරන්න මේ මොහොත ඉඩ දෙන්නේ නැහැ.... ඉඩ දෙන්න මේ මොහොතට ජීවිතය සුවපත් කරන්න....
නිකරුණේ ශෝක කරන්නන් බොහෝමයි, නිකරුණේ බියට පත්ව තැති ගත් ඇත්තනුත් එමටයි.. අතීතයට ශෝක කරන, අනාගතයට බිය වන සියලූම සිත් සුවපත් වෙත්වා.....
මේ මොහොතට සජීවී වෙන්න, අවධිමත් වෙන්න, සාවධාන වෙන්න...
28.10.2022 පවත්වනු ලැබූ සම්භාවනා වැඩසටහනින් උපුටා ගන්න ලදී පටිගතකල දිනය : 2022-10-28